ලොඅත
නොදත් දෙයින් බිදක්
Friday, July 15, 2011
හර්කියුලීස් බුදුබණ ඇසුවාද ?
ජලාල්බාද් වලින් සොයාගත් මූර්තිය
ගාන්ධාරයෙන් සොයා වජිරපානි
බෝධිසත්ව ප්‍රථිමාවක්
හර්කියුලීස්
ග්‍රීක පුරා වෘතවල එන වීරයකු වන හර්කියුලීස් බුදුන් සමීපයෙහි එකත්පස්ව
හිද ධර්මය ශ්‍රවනය ආකාරය නිරූපනය කරනු ලබනවායැයි වීශ්වාසකර හැකි
ආකාරයේ මූර්තියක් ඇෆ්ඝනිස්ථානයේ ජලාල්බාද් ප්‍රදේශයේ කුඩා ගම්මානයකින්
70 දශකයේ දී හමුවී ඇත. ක්‍රි.පූ 500 පමන අයත්වන මෙම මූර්තියේ අක්
බඔරු කෙස්, දැලි රැවුලු සහ වෙනත් ග්‍රීක දේහ ලකෂන වලින් සමන් විත වනසේ
හර්කියුලීස් නිරූපනය කර ඇත. එමෙන්ම මූර්තියෙහි හර්කියුලීස් හැද සිටින්නේ
ඒකාංශ කොට පෙරවූ සිංහ හමකි. මීට අමතරව මූර්තියෙහි බුදුන්ට වම් පසින්
ආදොක්ෂෝ නම් ග්‍රීක දෙවගනද වේ. මේ සොයා ගැනීම කර ඇත්තේ ඉන්දියානු
හා ඇෆ්ඝනිස්ථාන පුරා
විද්‍යඥයින්ගෙන් සමන් විත කන්ඩායමකි. නමුත් මෙම
මූර්තියෙහි දක්වා ඇත්තේ හර්කියුලීස් නොව වජිරපාණි නම් බොසත්වරයා බව
තවත් පුරා විද්‍යඥයින් පිරිසකගේ අදහසයි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment