1952 ඩී.එස් සේනානායක මහතාගේ මරණයෙන් පසුව පුරප්පාඩු වූ අගමැති ධූරයට ඩඩ්ලි සේනානායක මහතා පාර්ලිමේන්තුවේ බහුතර ජන්දයෙන් පත් විය. ඉන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරි එතුමා 1952 ජන්දය ජය ගෙන දෙවැනි වතාවටත් අගමැති ධූරයට පත් විය. 1953 හර්තාලය හා තම සෞඛ්‍යය හේතූන් නිසා 1954 දී එතුමා අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය. අගමැති ධූරයේ සිටියදී ඉන් ඉල්ලා අස් වූ එකම අගමැතිවරයා වන්නේද ඩඩ්ලි සේනානායක මහතාය.
නැවත 1960 මහමැතිවරණ ජයගත් ඩඩ්ලි සේනානායක මහතා තුන්වන වරටත් අගමැති ධූරයට පත් විය. නමුත් එතුමාගේ රාජාසන කථාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම නිසා දින 30 තුල දී එතුමාට ධූරයෙන් ඉවත් වන්නට සිදුවිය. නැවතත් 1965 මහමැතිවරණය ජයගත් එතුමා 1970 දක්වා අගමැති ධූරය හෙබවීය.
This comment has been removed by the author.
ReplyDeleteඕකට තමයි ලක් එක කියන්නෙ.
ReplyDelete